සියළුම පළාත් පරිවාස කොමසාරිස්වරුන් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2023.02.08 වන දින කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් නිල්මිණි හේරත් මහත්මිය සහ පරිවාස කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින ළමයින්ගේ ජීවන කුසලතා වර්ධනය කිරීම පිළිබඳව හා ඒ සඳහා පවතින අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පවතින ළමුන් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වීමේ දී පවතින ප්‍රායෝගික ගැටළු පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට තීරණය විය.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM