පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.07.25 වන දින මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දී පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී / ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් සමඟ පැවැත්වුණි.
මෙහිදී සියළුම දිස්ත්‍රික්ක වල දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගතිය, ADB හා UNICEF වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරන ලදි.
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM