ජාතික විකල්ප රැකවරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ කාර්ය සාධක බලකායේ රැස්වීම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල්මිණි හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023.11.15 දින පැවැත්විය.
මෙම අවස්ථාවට පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා, සියලුම පළාත් පරිවාස කොමසාරිස්වරුන්, UNICEF ආයතනයේ ළමා ආරක්ෂණ ප්‍රධානී මිරැන්ඩා ආම්ස්ට්‍රෝන් මහත්මිය, සෙයිරි ආයතනයේ ජාතික අධ්යක්ෂ ඇතුළු සාමාජිකයන් රැසක් සභභාගී වූහ.
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM