පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපනයට හිමි අයිතිය තහවුරු කිරීම

06 04 2023 - 10:00 AM

ඒකාබද්ධ ප්‍රවේශයීය මැදිහත්වීමෙන් කල්පිටිය, උච්චමුණි රෝමාණු කතෝලික දෙමළ විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සහ විධිමත්ව පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ඉල්ලීම පරිදි, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ගීතා ධර්මදාස මහත්මිය සමග විශේෂ සාකච්ජාවක් 2023.04.04 දින ප.ව. 2.00 ට එම අමාත්‍යංශයේ ලිච්ජවි ශාලාවේදී පවත්වන ලදි.

 

වැඩසටහන් වාර්තාව





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk