කල්පිටිය, උච්චමුනි උච්චමුණි රෝමාණු කතෝලික විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට හිමි අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ගුරු හිඟයට විසදුමක් ලෙස දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සදහා කන්‍යා සොහොයුරියන්ගේ සහ ස්වේච්ජා ගුරුවරුන්ගේ සහය ලබා ගැනීම වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා ගේ ඉල්ලීම පරිදි හලාවත අගරදගුරුතුමා සමග විශේෂ සාකච්ජාවක් 2023.03.28 දින පෙ.ව. 9.00 ට අගරදගුරු නිවසේදී පවත්වන ලදි.
මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම...
21 04 2023 - 10:00 AM
බන්ධනාගාරගත ළමා සැකකරුවන් හා ළමා...
18 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM
උච්චමුණි ගම්මානයේ දරුවන්ගේ...
06 04 2023 - 10:00 AM